ඔන්ලයින් පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

0
5

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ  අනුව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවයි අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

new2023 voice · BANDULA 01

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙලෙස ප්‍රශ්ණයක් යොමු කළා.

new2023 voice · BANDULA 02

ඔන්ලයින් පනත මේ වන විට බලාත්මකදැයි එම මාධ්‍යවේදියා යොමුකළ ප්‍රශ්ණයකට අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

new2023 voice · BANDULA 03



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here