එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අගමැති ඇතුළත් වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
13

එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඇතුලත්වී තිබෙනවා.

සන්ඩේටයිම්ස් පොහොසතුන්ගේ ලැයිස්තුවට අනුව සුනක් මෙසේ ප්‍රමුඛ පෙළේ ධනවතෙකු බවට පත්ව ඇත්තේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දේශපාලනඥයෙකු මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන්නේ වසර 35කට පසුවයි.

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්. තුන්වන චාල්ස් රජුගේ වත්කම පවුම් මිලියන 610ක් වනවා. එමෙන්ම 2022 වසරේ දෙවන එලිසබත් රැජිනගේ වත්කම පවුම් මිලියන 370ක්.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here