අද (13) රාත්‍රියේදී සහ හෙට (14) අලුයම් කාලයේදී 2024 වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා කියා සිටී.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් හෙට අලුයම තුනේ සිට බටහිර අහසේදී දැකගත හැකි බවයි . 2024 වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස මෙය පෙන්වා දී ඇත.
Sri News Media