උතුරු සුඩානයේ ගැටුම් තීව්‍ර වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
10

පසුගිය සතියේ සිට උතුරු සුඩානය කේන්ද්‍ර කර දියත්වන ගැටුම් තීව්‍ර වී තිබෙනවා.

ගැටුම්වලින් මෙතෙක් මියගොස් ඇති පිරිස 60කට ආසන්න බවයි වාර්තා වන්නේ.

උතුරු සුඩානයේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් දැඩි කනස්සල්ල පළ කළා.

සුඩාන හමුදාව සහ එරට පැරාමිලිටරි කණ්ඩායම් අතර වසරක කාලයක සිට පවතින ගැටුම් හේතුවෙන් සුඩාන ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

සුඩානයේ ප්‍රාන්ත 18න් 11කට ගැටුම් පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here