ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මිය යයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
16

ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයකදී මෙම දත්ත හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බවයි එම මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී ඇති යෝජනාවන් නොතකා ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here