ඉරානයේ දින පහක ශෝක කාලයක් – Sri News ජාත්‍යන්තර පුවත්

0
11

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

එරට උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු කණ්ඩායමේ වියෝව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here