ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ඇරඹෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
9

ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද  ඇරඔුණා.

අදියර 7 කින් යුක්තවයි එය පැවැත්වෙන්නේ.

අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇති.

6 වැනි අදියරේ දී බිහාර්, බෙංගාලය, දිල්ලි, හර්යානා, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් සහ ජම්මු කාශ්මීරයේ එක් ආසනයක් වෙනුවෙන් ඡන්දය පැවැත්වෙනවා.

නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයයි.

දිල්ලි මහ ඇමැති ධුරය හොබවන්නේ පක්ෂ නායක අරවින්ද් කෙජ්රිවාල්ය.

The post ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ඇරඹෙයි appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here