ඉන්දියාවේ ගියත් එරට ප්‍රතිපත්ති මෙරටට ගේන්නේ නෑ – ජාතික ජනබලවේගය කියයි

0
4

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස සිය ඉන්දීය සංචාරයේදී එරට රජයේ අමාත්‍යවරුන් හමුවුවද සිය පාලනයක් යටතේ ඉන්දීයාවේ ප්‍රතිපත්ති මෙරට තුල ක්‍රියාත්මක කිරීමේ කිසිඳු අපේක්ෂාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසනවා.

ඔහු එම අදහස් පළ කළේ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

new2023 voice · VIJITHA 05

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

new2023 voice · VIJITHA 01



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here