ඉන්දියාවට ගිය අනුර ඇතුළු පිරිස යළි දිවයිනට

0
5


ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද පස්වරුව් යළි දිවයිනට පැමිණියා.

දින 05ක් එරට රැඳී සිටි ඔවුන් ඉන්දීය දේශපාලඥයන් ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡාවල නිරත වුණා.

එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ හෙට දිනයේ රට හමුවේ අනාවරණය කරන බවයි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.

new2023 voice · ANURA 01

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිසගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මෙරට දේශපාලඥයින් පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශවලටද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙහිදී පිළිතුරු ලබා දුන්නා.

new2023 voice · ANURA 01



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here