ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ – Sri News දේශීය පුවත්

0
27

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට හෙට (17) උදෑසන 6 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා

මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම්දෙන්නේ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here