ඇමෙරිකාවෙන් ගාසා තීරයට ආධාර තොගයක් – Sri News උණුසුම් පුවත්

0
19

ගාසා තීරයට පළමු ඇමෙරිකා ආධාර තොගය සාර්ථකව යොමු කිරීමට හැකිවුණා.

තාවකාලික පාවෙන තොටුපොළක් හරහා ආධාර තොගය නැව්ගත කර තිබෙනවා.

මෙම ආධාර අනතුරුව ට්‍රක් රථ මගින් අදාළ ස්ථානවලට යොමු කෙරුණා.

ප්ලාස්ටික් කූඩාරම් 8400ක් ද මේ අතර වනවා.

කූඩාරම් පමණක් නොව සනීපාරක්ෂක කට්ටල ද ගාසා තීරයට යොමු කෙරුණා.

එමෙන්ම ටොන් 500ක තවත් ආධාර තොගයක් ලබන සතියේදි ගාසා තීරයට යොමු කිරීමට එංගලන්තය සූදානමින් සිටිනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here