ඇමරිකාව හා ජපානය ආරක්ෂක සබඳතා වැඩි දියුණු කරගැනීම අරඹයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
5

චීනයෙන්  එල්ල වන අභියෝග වලට මුහුණ දීම සඳහා ඇමරිකාව හා ජපානය ආරක්ෂක සබඳතා වැඩි දියුණු කරගැනීම ආරම්භ කළා.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් හා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මේ පිලිබඳ සාකච්චා පැවැත්වූවා. ජපන් අගමැතිවරයාගේ ඇමරිකා සංචාරයේදී මේ පිලිබඳ සැලසුම් සකස් කෙරුණා.

ඕස්ට්‍රේලියාව සම්බන්ධ කරගත් පුළුල් ගුවන් ආරක්ෂක ජාලයක් ද ඊට ඇතුළත් වනවා.

මීට අමතරව, ජපන් ගගනගාමියෙකු සඳ මත පා තැබීම සඳහා නාසා හි ආටෙමිස් වැඩසටහනට සම්බන්ධ කර ගැනීම ද ඇතුලත්.

එම ගනගාමියා සඳ මත පා තබන පළමු ඇමරිකා නොවන පුද්ගලයා බවට පත්වනු ඇති.

ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ සිටයි නායක දෙපළ සාකච්චා පැවැත්වුයේ.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here