අහුංගල්ලේ වෙඩි තැබීමට සහාය දුන් 'ආදරේ' අත්අඩංගුවට – Sri News දේශීය පුවත්

0
12

අහුංගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් ආදරේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

කොස්ගොඩ දූවමෝදර හංදිය ප්‍රදේශයේ දී කළ වැටලීමේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළග තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 1150ක් සහ ජංගම දුරකතනයක් ද පොලිසිය සොයා ගත්තා.

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here