අවුරුදු සැප ගන්න මැති ඇමති රැසක් යුරෝපා ගමනාන්ත වෙත..

0
4

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසක් විදේශගත වී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයද මන්ත්‍රීවරුන් රැසක් මේ වන විට රටින් බැහැරව ගොස් ඇති අතර රජයේ ඉහල නිලධාරීන්ද විදේශගතව ඇත.

ඇතැම් පිරිස් තම දරුවන් අධ්‍යාපනය ලබන යුරෝපයේ ඇතුළු රටවලට ගොස් ඇති අතර තවත් මැති ඇමතිවරුන් විදේශයන්හි නිවාඩු නිකේතන දක්වා ගොස් තිබේ.

ඊට අමතරව මෙරට සිටින මැති ඇමතිවරුන් ගණනාවක් මේ වන විට නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගොස් සිටී.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here