අරගල සමයේ ආයතන සංග්‍රහ, ප්‍රජාතන්ත්‍රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේද ? – Sri News උණුසුම් පුවත්

0
23

අරගල සමයේ ආයතන සංග්‍රහ , ප්‍රජාතන්ත්‍රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රශ්න කරනවා.

විවෘත හා වගකිව යුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳ රජයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

තවත් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වුවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here