අපිලගෙ මණ්ඩලේ, අපිලගෙ ගාස්තු – ලංවිම ජනතාවට කොකා පෙන්නයි !

0
28


ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළව සිය යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව ඉදිරි මාස 06ක කාලය සඳහාත් විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව මේ ආකාරයෙන්ම පවත්වාගෙන යායුතු බවටයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

පසුගිය ආණ්ඩු සමයේ විදුලි ගාස්තු දැවැන්ත ලෙස ඉහළ දැමුණු අතර එය දැනෙන මට්ටමකින් අඩුකිරීමට ඔවුන් කටයුතු කළේ නැත. ජනතාවට එම පීඩනය දරාගැනීමට සිදුවිය.

මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ලෙස ලාබ උපයමින් සිටින අතර එහි සේවකයින් දැවැන්ත නත්තල් බෝනස් දීමනාවක් ලබාගැනීමට ද සූදානමින් සිටිති.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here