අපවත් වී වදාළ පූජ්‍ය හීනටියන නන්දතිස්ස ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට – Sri News දේශීය පුවත්

0
6

පූජ්‍ය විහාරාධීෂ්වර හීනටියන නන්දතිස්ස ස්වාමීන් වහන්සේ අපවත් වුණා.

හීනටියන පොත්ගුල් රජමහා විහාරාධිපති පූජ්‍ය නන්දතිස්ස ස්වාමීන් වහන්සේ ශාසනික හා ආගමික සේවාවන් රැසක් ඉටුකළා.

ආදාහන පූජෝත්සවය හීනටියන ධම්මාලෝක මහාවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී හෙට සිදු කෙරෙනවා. උන්වහන්සේ අපවත් වූයේ පසුගිය විසි තුන්වනදායි.

 

 

 

The post අපවත් වී වදාළ පූජ්‍ය හීනටියන නන්දතිස්ස ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here