අද කාලගුණය

0
3


දිවයින පුරා අද(10) සාමාන්‍ය කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here