අකුරැස්සේ සමූපකාර ඡන්දෙන් NPP වාර්තාවක්!

0
21


නොකඩවා වසර 20ක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ බලය පැවති අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ බලය මෙවර ද ජාතික ජන බලවේගයට හිමිව ඇති බව සඳහන් වේ.

වෙනත් කිසිවෙකුත් සමුපකාර ඡන්ද විමසීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් මුළුමනින්ම සමුපකාර සමිතියේ බලය මෙසේ ජාතික ජන බලවේගයට හිමිවූ බව වාර්තා වේ.

එහි සභාපති ඩබ්ලිව් ටී කේ රාජපක්ෂ මහතා පවසන්නේ,වසර 20ක් පුරා තම සභාපතීත්වයෙන් අකුරැස්ස සමුපකාර සමිතිය රටටම ආදර්ශයක් සපයා ඇති බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here