Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
අලුත් අවුරුද්ද යනු සැබවින්ම අලුත් දැක්මක්, අලුත් කියවීමක්
2018-04-14 12:17:00
Views : 73
අලුත් අවුරුද්ද යනු සැබවින්ම අලුත් දැක්මක්, අලුත් කියවීමක් සහිත අලුත් මිනිසෙකු සමාජයට පිළිගැන්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නොනගතය නම්සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයං හැදැරිමකට අනුගතව, අවුරුදු චාරිත්‍ර සමඟ ගණුදෙනු කරන මේ අලුත් මිනිසා අලුත් අවුරුදු උදාවත් සමඟ සමාජයට ප්‍රවේශ වන්නේ සමාකාමි සහජිවනය සහ සමාජ සංහිදියාව කැටුව නෑගම් යන සමීප ඥාතියෙකු ලෙසින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

මුළුමහත් ජන සමාජයකට සාධනීය ගූණ යහපත්කම් සහ ආචාරධර්ම වපුරන මෙම මහාසාර සංස්කෘතික මංගල්යගැඹුරින් හදාරා උත්කර්ෂවත් ලෙස සැමරමින් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙලා ගැනිමට අපට නිසැකවම හැකි වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77