Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
විශ්වාසභංගයේදී මුස්ලිම්  සහ දෙමළ පක්ෂ වල සහය රනිල්ට ශ්‍රීලනිප පිරිසකගේත් සහය රනිල්ට
2018-04-04 09:21:00
Views : 81
අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීමට ඇමති රවුෆ් හකිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත.

එමෙන්ම ඇමති මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව පවසයි.

ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දීමටයි.

ජාතික හෙල උරුමයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව සදහන් කර ඇත.මෙම පක්‍ෂ සියල්ල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වෙයි.

මේ අතර වාර්තා වන ආකරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක / විජිත් විජිතමුණි සොයිසා / ඒ එච් එම් ෆවුසි යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයාට පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර මහින්ද අමරවීර ඇතුලු පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය ගැන වූ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරු 09.30ට ඇරඹෙන අතර රාත‍්‍රී 09.30ට ඡන්ද විමසීම පැවැත්වේ

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77