Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න ශ්‍රීලනිපය අදත් රැස්වෙයි
2018-04-03 09:10:00
Views : 50
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද(03) යළිත් රැස්වීමට නියමිත බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඊයේ(02) දිනයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී සාකච්ඡා කළ අතර එහිදී ගනු ලැබූ තීරණය අද දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසීය

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77