Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
තිලක් මාරපන / මලික් සමරවික්‍රම ගෙන් රටට වැඩක් තියෙනවද - වසන්ත සේනානායක
2018-03-12 12:28:00
Views : 75
එත්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදු නොකලහොත් පක්‍ෂයේ කණ්ඩායම් විවිධ විවිධ ස්තානයන්ට යනු ඇති බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.මෙම වෙනස්වීම් ඉතා ඉක්මනින් විය යුතු බවත් මේ සදහා පක්‍ෂ නායකත්වයට වැඩි කාලයක් නෙදෙන බවත් ඔහු සදහන් කරයි.මේ ආකරයේ වැඩකට නැති කැබිනට් වෙනස්කම් කරමින් ජනතාව රැුවටිය නොහැකි බවත් ගම්ම මට්ටමට යාගත නොහැති බවත් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.ජාතික ලයිස්තුවෙන් ආ අගමැතිවරයාගේ මිත‍්‍රයන් එම මිත‍්‍රකමටම ප‍්‍රධාන අමාත්‍යංශ ලබා දී ඇති බවත් ඔවුන් කල් ඉකුත්වූ හෝ කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න පුද්ගලයන් බවත් ඔහු චෝදනා කරයි.ස්වාමිනාදන් කලේ මොන බම්බුවක්ද රටට.. මාරපන හැම ආණ්ඩුවෙම ඉන්නවා ඇත්ටම රටට සේවයක් වෙනවද ඒ අයගෙන්.. මලික් සමරවික‍්‍රමගෙන් රටට වැඩක් තිවෙනවද ගමට වැඩක් තියෙනවද.. ඡුන්ද පහක් ගන්න පුළුවන්ද.. මේඅය තියාගෙන මේ ගමන යන්න ගියොත් අපි විනාශ වෙනවා’ යයිද කී ඔහු තමන්ගේ බෙල්ල ගියත් මේ සටන් සිටින බවද කීය.ඇමතිවරාය මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමිනි.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77