Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
2018-03-10 09:20:00
Views : 67
රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඬේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

රමිත් රඹුක්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකුද වෙයි.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77