Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
සහෝදරයාව ආයුධයකින් පහරදීලා මරලා
2018-03-08 10:47:00
Views : 77
රත්නපුර දිමුල්විටය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.ඊයේ (07) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.එකම පවුලේ සහෝදරයින්දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් එක් අයෙකු විසින් අනෙක් සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.ඝාතනයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි අයෙක් වන අතර සැකකරු රත්නපුර පොලීසිය විවසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77