Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews
බදුල්ල-වියානා ඇළට මෝටර් රථයක් වැටී පුද්ගලයෙක් අතුරුදන්-තිදෙනෙක් බේරෙයි
2018-02-26 02:19:00
Views : 105
බදුල්ල  මහියංගනය මාර්ගයේ  ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් අද (26)උදෑසන 6.20 ට පමණ මාපාකඩ වැව 17 කනුව හන්දියට නුදුරු ස්ථානයකදී  වියානා ඇළට වැටි  එහි ගමන්කල පුද්ගලයෙක් අතුරුදව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

ගුරුවරුන් දෙදෙනෙකු හා බැංකු නිලධාරියෙක් මෙම මෝටර් රථයෙන් බදුල්ල සිට මහියංගනය බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති අතර තිදෙනෙක් බේරි ගොඩට පැමිණ නමුත් එක් අයෙක් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයේ සිටි රියදුරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් අනතුරින් මෙලෙස දිවි බේරාගෙන තිබේ.

අතුරුදන් වු පුද්ගලයා සම්බන්ධයෙන් මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සෙවීමේ කටයුතුවල නිරතවන බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් අනතුරින් දිවි බේරාගත් කාන්තාව සුළු තුවාල ලැබීම හේතුවෙන් මේ වන විට මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.

මහියංගනය පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77