Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews
ලන්ඩනයේ මහල් 24 ක නිවාස ගොඩනැගිල්ලක් මහ ගින්නකින් වැනසෙයි
2017-06-14 03:59:00
Views : 372
ලන්ඩනයේ තට්ටු 24 කින් යුතු මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නක් සමස්ත ගොඩනැගිල්ලම වසා ගැනීම නිසා විශාල පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. අද(14) අළුයම් කාලයේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවන භටයින් 200 ක් හා රථ 40 කට වැඩි ප්‍රමාණයක් යොද ගත් නමුත් ජීවිත හානි සිදුවන්නට පෙර ගින්න සහමුලින්ම මැඩ පැවැත්වීමට අපහසු විය. 

දිවි ගලවාගත් පිරිස් අසල දේවස්ථානයක රදවා ඇති අතර, සමස්ත ගොඩනැගිල්ලේ තිබූ නිවාස 240 ක් පමණ සම්පූර්ණයෙන්ම දැවී අළුවී ගොස් ඇත. ඉහල මාලයන්හි සිරවූ දෙමාපියන් පහල රැස්ව සිටි පිරිස් වෙත තම දරුවන් දැමූ බව ඇසින් දුටුවෝ පැවසූහ. 9 වන මහලේ හෝ 10 මහලේ සිට බිත අතහරිනු ලැබූ කුඩා දරුවකු පහල සිටි පුද්ගලයෙකු විසින් නිරුපද්‍රිතව අල්ලා ගෙන ඇත. බෙඩ්ෂීට් එකට ගැට ගසා පහලට බැසීමට උත්සාහ කළ ඇතැම් පිරිස් ගින්නට හසුවී ගිණිදළු වලින් වැසී යන අයුරු පහල රැස්වූවන් දැක ඇත. ගින්නට හේතුව හෝ ගින්නෙන් මියගිය සංඛ්‍යාව මෙතෙක් සොයා ගෙන නැත.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77