Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews
මැද පෙරදිග අවුල දුර දිග යයි. සවුදිය කටාර් ගුවන් සේවයේ ව්‍යාපාර බලපත්‍රය තහනම් කරයි. කාර්යාල වහාම වසන්න නියෝග. 
2017-06-06 05:54:00
Views : 578
මැද පෙරදිග ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග ඇති කරගත් අර්බුධය තවත් තීව්ර කරමින් සවුදි අරාබිය අද කටාර් ගුවන් සේවයේ ව්‍යාපාර බලපත්‍රය තහනම් කළේය. ඒ අනුව තම රාජ්‍යය තුළ ඇති කටාර් ගුවන් සේවයේ සියළුම කාර්යාල වහාම වසා දමන ලෙසට නියෝග කෙරින.

මේ අතර කටාර් ගුවන් සේවය අද සිට නැවත දැනුම් දෙන තුරු දෝහා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන් හා ඊජිප්තුව දක්වා වූ තම සියළු ගුවන් ගමන් නතර කර දමා ඇත. මේ වන විට රටවල් කිහිපයක්ම කටාර් දේහය වෙත තිබූ දේශ සීමා වසා දමා ඇත.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77