එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනානෘත්‍යාගාරයේ සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.එහි පැවතිඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී විශාල පිපුරුම් හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවන් පැවසූ බව බීබීසී පුවත්සේවය වාර්තා කර තිබුනි."/> එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ත්‍රස්තවාදී ප්‍රහාරයක්.. 19 ක් මරුට.. 50 කට වඩා තුවාල කරුවන්.. - Sri News

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews
එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ත්‍රස්තවාදී ප්‍රහාරයක්.. 19 ක් මරුට.. 50 කට වඩා තුවාල කරුවන්..
2017-05-23 08:04:00
Views : 329

එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' නෘත්‍යාගාරයේ සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.එහි පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී විශාල පිපුරුම් හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවන් පැවසූ බව බීබීසී පුවත්සේවය වාර්තා කර තිබුනි.

සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇති බව සඳහන්ය. සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්වී සිටින ලෙස මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා ඇත. පිපුරුම කෙළෙස සිදු වී දැයි මෙතෙක් අනාවරණය වී නැතත්, බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව ප්‍රකාශ කර තිබුනි.


 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77