Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews
ඕස්ට්‍රේලියානු පුරවැසි අයදුමේ නීති තද වෙයි. ඕස්ට්‍රේලියානු ප්‍රමිතියට විභාගයක්.. අගමැති නිවේදනය කරයි.
2017-04-21 09:47:00
Views : 464
ඕස්ට්‍රේලියවේ විවිධ පදනම් යටතේ සංක්‍රමණය වී සිටින වෙනත් රටවල පුරවැසියනට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේ  ක්‍රමවේදය දැනට වඩා විධිමත් හා තද විය යුතුයැයි අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අද(20) නිවේදනය කළේය. ඒ අනුව මෙතෙක් ස්ථිර පදිංචියේ ( PR- Permanent Resident ) වසර 2 ක් සිටීමෙන් පසු පුරවැසිභාවය අයදුම් කළ හැකි අවස්ථාව අහිමි කොට වසර 4 ක් ස්ථිර පදිංචිය තිබිය යුතු බවට වෙනස් කර ඇත.

එමෙන්ම පුරවැසිභාවය සදහා පෙනී සිටිය යුතු විභාගය මීට වඩා විධිමත් කරන බවත්, එන ඕස්ට්‍රේලියානු ප්‍රමිතිය අනුම තිබිය යුතු බවත් අගමැතිවරයා තව දුරටත් පවසා ඇත.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77